14 December 2019

ආදරණීය මතක සුවද

ඔයාගෙ සුමුදු මුහුනෙන් ගලාගෙන ආව
ආදරණිය සුවද
ගිනිමද්දහනේ රිය කවුලු තුලින් හමාවිත්
මගේ මුහුනේ දැවටිලා සිහිල් කල
ඒ සීතල සුලගෙන් පවා මට දැනුනා


(සැප්තැම්බර් 11 වෙනිදාක හිතට ආ අමතක නොවන කවියක්)

ආදරණීය මතක සුවද

ඔයාගෙ සුමුදු මුහුනෙන් ගලාගෙන ආව ආදරණිය සුවද ගිනිමද්දහනේ රිය කවුලු තුලින් හමාවිත් මගේ මුහුනේ දැවටිලා සිහිල් කල ඒ සීතල සුලගෙන් පවා මට දැනු...