11 August 2019

I Felt Your fragrance

I  felt it
the fragrence of love
that breezed from your face
even among the
rusty people 
even in this 
late night
own to
demons

ආදරණීය මතක සුවද

ඔයාගෙ සුමුදු මුහුනෙන් ගලාගෙන ආව ආදරණිය සුවද ගිනිමද්දහනේ රිය කවුලු තුලින් හමාවිත් මගේ මුහුනේ දැවටිලා සිහිල් කල ඒ සීතල සුලගෙන් පවා මට දැනු...